Complaints Handling Procedure

Complaints Handling Procedure

Complaints Handling Procedure

සණස ජෙනරල් ඉන්ෂුරන්ස් කම්පැනි ලිමිටඩ් පැමිණිලි – පිළිබඳ ක්‍රියා පිලිවෙල.

SANASA GENERAL INSURANCE COMPANY LIMITED – COMPLAINTS HANDLING PROCEDURE.

සණස ජෙනරල් ඉන්ෂුරන්ස්හි අපගේ අරමුණ ඔබගේ රක්ෂණ කටයුතු සෑම ආකාරයකින්ම අප්‍රමාදව, කාර්යක්ෂමව සහ සාධාරණ අයුරින් ඉටු කරලීමයි. හැකි උසස්ම මට්ටමේ සේවයක් ලබාදීමට අපි කැපවී සිටිමු. එහෙත් ඇතැම් විට දෝෂයන් සිදු විය හැකිය. එය ලබාගත් රක්ෂණයක් හෝ ඉදිරිපත් කළ හිමිකමක් පිළිබඳ ගැටලුවක් විය හැකිය. එවැනි අවස්ථාවකදී ඔබට ක්‍රියා කළ හැකි ආකාරය මෙහි පහත දක්වමු.

At Sanasa General Insurance Company Limited (SGIC) our aim is to ensure that all aspects of your insurance are dealt with promptly, efficiently and fairly. We are committed to provide you our highest standard of service. However, sometimes things can go wrong. Question or concern may be your policy or the handling of a claim.

1. පැමිණිල්ලක් කළ හැක්කේ කෙසේද? How to make a complaint?

පාරිභෝගික පැමිණිලි කළමනා කරන නිලධාරියා වෙත යොමු කරන්න. Please forward the complaint to the Officer in Charge, Customer Complaints Management.

 

නිලධාරියාගේ සෘජු සම්බන්ධතා Direct contact of officer in charge :

නම Name – මානෙල් පීරිස් Manel Peiris

තනතුර Designation – ජේෂ්ඨ කළමනාකරු Senior Manager

ලිපිනය Address – සණස සාමාන්‍ය රක්ෂණ සමාගම, අංක 172, ඇල්විටිගල මාවත, කොළඹ 08. SGIC, No:172, Elvitigala Mawatha, Colombo 08

සෘජු දුරකථන අංකය Direct line – 011 200 3000

ජංගම දුරකථන අංකය Mobile – 077 2294180

ෆැක්ස් Fax – 011 2056378

විද්යුත් තැපෑල  Email – manel@sgic.lk

 

  • වෙබ් අඩවියෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම Complaint submission from in website
  • වෙනත් ක්‍රම (WhatsApp ආදිය) Other methods (whatsApp etc.)

 

2. පැමිණිල්ල සමඟින් ඉදිරිපත් කළ යුතු ලියවිලි සහ තොරතුරු Documents and information to be produced along with a complaint :

  • ඔබගේ නම සහ ලිපිනය Your Name and Address
  • පැමිණිල්ල පිළිබඳ විස්තර Details of the Complaint
  • අදාල පරිදි රක්ෂණ ඔප්පු අංකය, හිමිකම් අංකය, වාහන අංකය…. As applicable policy number, Claim number, vehicle number….

3. ලැබුණු බව දැන් වීමට ගතවන කාලය Time period taken to acknowledge:

වැඩ කරන දින තුනක් (03) ඇතුළත දුර කථනය, විද්‍යුත් තැපෑල හෝ ලිපියක් මගින්. Within three (03) working days via telephone, e-mail or letter.

4. පැමිණිල්ල පිළිබඳ කටයුතු කිරීමේ ක්‍රියාවලිය Process of handling the complaint:

පැමිණිල්ල අදාළ අංශය (ප්‍රාරක්ෂණ, හිමිකම්, අලෙවි… ) වෙත යොමු කොට ලැබෙන විසඳුම දින දාහතරක් (14) ඇතුළත ඔබ වෙත දන්වනු ඇත වැඩිදුර විස්තර ලියවිලි අවශ්‍ය නම් ඒ බව දින හතක් (07) ඇතුළත දන්වනු ඇත. කල යුතු තවදුරටත් පරීක්ෂණ වේ නම් ඒ බව ද දන්වා සිටිනු ඇත. The complaint will be referred to the relevant section (Underwriting, Claims, Sales…) solution will be communicated within 14 days. If any further information required that will be informed within seven (07) days. If any further investigations required, will be advised accordingly.

5. පැමිණිල්ල පිළිබඳ වර්තමාන තත්ත්වය දැන ගන්නේ කෙසේද? How to check the present

status with regard to a complaint made :

දින හතක ( 07 ) ට පසු ඉහත (1) යටතේ සඳහන් නිලධාරියා අමතන්න Contact the officer named under (1) above,after seven days(07)

6. නිලධාරියා ලබා දෙන විසඳුමෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනයක් කළ හැක්කේ කාටද? To whom the matter (an appeal) to be referred to if the complainant is not satisfied with the initial resolution of the OIC?

 

නම Name – එම්.නිමල් පෙරේරා M. Nimal Perera

තනතුර Designation – ප්‍රධාන විධායක නිලධාරී CEO

ලිපිනය Address – සණස සාමාන්‍ය රක්ෂණ සමාගම, අංක 172, ඇල්විටිගල මාවත, කොළඹ 08. SGIC, No:172, Elvitigala Mawatha, Colombo 08

සෘජු දුරකථන අංකය Direct line – 011 200 3000

ජංගම දුරකථන අංකය Mobile – 077 352 0601

ෆැක්ස් Fax – 011 257 4705

විද්යුත් තැපෑල  Email – nimal@sgic.lk

 

7. අප ලබාදෙන විසඳුමෙන් සෑහීමකට පත් නොවන්නේ නම් විකල්ප ආරවුල් සමතයකට පත් කිරීමේ විධි Alternative dispute Resolution mechanism available, if the complainant is not satisfied with the final resolution of the appeal :

රක්ෂණ ඔම්බුඩ්ස්ටන් වරයා අංක 143 A, වජිර පාර, කොළඹ 05. දුරකථන අංකය / Phone number – 011 2505542 විද්යුත් තැපෑල / Email – info@insuranceombudsman.lk

 

අධ්‍යක්ෂක විමර්ශන

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

11 වන මහල, නැගෙනහිර කුළුණ,

ලෝක වෙළඳ මධ්‍යස්ථානය,

කොළඹ 01.

දුරකථනය /Phone number – 011 2396184 – 9 / 011 2335167

විද්යුත් තැපෑල / Email – investigation @ircsl.gov.lk

 

 

Director Investigations

Insurance Regulatory Commission of Sri Lanka,

Level 11, East Tower,

World Trade Center,

Colombo 01.